(යොහාන් භාසුර)
පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගය හෙට (14) සිට 16 වෙනිදා දක්වා වරින්වර වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට (14) පෙරවරු 7.00 සිට පස්වරු 4:30 දක්වා ද, 15 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.00 දක්වා සහ පස්වරු 2.00 සිට පස්වරු 4:30 දක්වා ද, 16 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, එම මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹේපුස්ස - ත්‍රිකුණාමලය මාර්ගය වරින් වර වසා තබයි