(සුජිත් හේවාජුලිගේ)
අඹතලේ බැම්ම පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් කඩුවෙල අතුරුගිරිය බත්තරමුල්ල සිට මාලඹේ දක්වා තම නිවාසවලින් ඉවත් වන ජනතාවට මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යසෝදරා පාසල වෙත පැමිණෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd