
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ගාලු පාරේ භාණ්ඩ අලෙවි ප්‍රදර්ශනාගාරයක අද (22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව අම්බලන්ගොඩ පොලීසිය කියයි .
මේ වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ හිරාන් කෝසල නමැති අම්බලන්ගොඩ පදිංචි අයෙකි.
ඔහු අම්බලන්ගොඩ සිය සේවා ආයතනයට සේවයට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ බංකු බංකු, ආණ්ඩුවේ කයිය විතරයි...
දැන් ආණ්ඩුව වැඩ කරන්නේ වින්දිතයන්ට එරෙහිව පුළුවන් තරම් මඩ ගහල වින්දිතයාට වුනු අපරාධය සාධාරණීකරණය කරන පදනමෙන්. බලන්න, මට සහතිකයි මේ මියගිය මනුස්සයාට එරෙහිව ආණ්ඩුවේ ප්රචාරක යන්ත්රය වැඩ කරන හැටි, මඩ ගහන හැටි අපට බලන්න පුළුවන් වේවි කියල.