
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේදී අද දහවල් සම්මත කර ගැනිණ.
පාර්ලිමේන්තුව දහවල් 12.30ට අනිද්දා දක්වා කල් තැබීමට තීරණය කෙරුණු හෙයින් වැය ශීර්ෂ සම්බන්ධයෙන් විවාද නොපැවැත්විණ.
මේ වැය ශීර්ෂ විවාද අද රාත්‍රී 12.00 වනතුරු පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ.
2025 දෙසැම්බර් මස 04
215
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ විවාද නැතුව සම්මත කරයි