(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘කොවිඩ්’ ආසාදිත වී ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර මහතාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඒ මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා !
ඩුබර ටපර ඩුපර ටපර හංසමාලිටත් පොසිටිව්
නිවන් සුව ලැබේවා හික් මට වැරදුනා ද මන්දා
නිවන් සුව ඔහුට
සියලු ශාන්තුවරුන්ගේ පිහිටෙන් සුවපත් වේවා
දුර පලාතක කොරෝනවලට අත්දුටු බෙහෙත් කරන වැඩිය ප්‍රසිද්ද නැති වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ලු ජංගි හොරුන් ගැන චිත්‍රපටි හදන .මේ කාලේ එතුමිය ගේ බෙහෙත් වලටත් පරණ ජංගි ගන්නවලු .හැබැයි බඩු ෂුවර් ලු. අවශ්‍ය කෙනෙකුට සුනිල් පෙරේරලට , මංගලට උනදේ වෙන්න කලින් උත්සාහ කරලා බලන්න පුළුවන්
හදවතින්ම ලක් මවට ආදරය කරන ගෞරවණීය හෙළයෙක්. තෙරුවන් සරණින් කිසිදු අපහසුවක් නොවේවා !
කළා ක්ෂේශ්ත්‍රයට විශාල පාඩුවක්.හදිසි අවස්තාවකදී නිළියන්ට අවශ්‍ය ඇඳුම් සපයන්න කෙනෙක් නැති වෙනවා
නිකම්ම ඉන්න එකේ එහෙම දෙයක්වත් හැදුන මදැයි..
ඔහොමම ඉස්සරහට යමු නේද ? තව දිගු ලැයිස්තුවක් ඉන්නවා. ඒ නම් කිහිපයත් ඉක්මනටම අහන්න ලැබෙත්වා
සමාදානයේ සැතපෙවා
මාස්ක් දන්නේ නැතුව හිටියම ඕව වෙනවා. ඔලුව ලොකු උනාට කොරෝනාවට ඕව වැඩක් නෑ.
නිවන් සුව ලැබේවා
බස් එකක දාලා කන්දකාඩු යවන්නේ නැතුව මෙයා විතරක් පොලිස් ඉස්පිරිතාලේ නැවැත්තුවේ මොකෝ....? වියත්මගේ උලමෙක් වගේ අදෝනා දෙන අර මාරදූතිකාවද මෙයාට බෙහෙත් කරන්නේ...?
සොභා දහමින් පඩිසන් ලැබෙනවා මේක (කොරෝනා )ආරම්භයක් විතරයි
අපිට කරා වගේ පවුල් පිටින් බස් එකක දාලා කන්දකාඩු යවන්න...
තවත් පුවතක් ඉක්මණින්ම දැනගන්න ලැබේවා..!!!