IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්

(යොහාන් භාසුර)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ  පලස්තීන තානාපති  ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍යංශයේදී අද (28) පැවැත්වීණි.

තානාපතිවරයා සමඟ ලේකම් හිෂාම් තහා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

පලස්තීනයේ ගාසා තීරයේ  වත්මන් යුද්ධ තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන  මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 



අදහස් (6)

අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්

Lalla Monday, 28 April 2025 08:55 PM

ශ්‍රී ලංකාව පලස්තීනයට සහය පලකලාට කොටි සංවිධානය පුහුණුවට පලස්තීනය ඊළාම් යුද්ධය කාලයේ කොටින්ට සහාය දුන්න නේද?

:       2       2

Shelton Tuesday, 29 April 2025 05:39 AM

එයා හමු උනාට කමක් නෑ.ඊශ්‍රායලය සමග තියෙන ඇයි හොදයි කම් නැති කරගන්න නම් එපා.පලස්තීන තානාපති කියන්නේ අපේ රටට සත පහක්වත් වැඩක් ඇති කෙනෙක් නෙමෙයි.අපේ රට කොටි ත්‍රස්තවාදීන් සමග හැප්පෙන කාලයේ මෙයාලා කොටින්ට උදව් කල බව අමතක කරන්න එපා.

:       2       2

PGPThilak Tuesday, 29 April 2025 07:13 AM

ඔන්න කුණූ ගොඩකට පය තිබ්බා ! තියෙන ප්‍රශ්න මදිවට නිකං කුණු කන්දක් උඩට නගින්නෙ බිමලට පිස්සු! විහින් ත්‍රස්තවාදීන් වෙච්ච පලස්තීන එවුන්ම සාමකාමී මිනිස්සු වියයුතුයි!!

:       2       3

Sellakkara Kolla Tuesday, 29 April 2025 10:54 AM

ගොන් වැඩ කරල මිසයිලයක් ගෙන්න ගන්නකො

:       1       1

fairoos Tuesday, 29 April 2025 12:06 PM

ලංකාවේ සමහරක් ඉන්නවා, ඊශ්‍රාෙයල් කියන රට කොහොමද බිහිවුණේ කියලා දන්නේ නැති...

:       0       0

Sellakkara Kolla Wednesday, 30 April 2025 09:45 AM

ෆයිරූස්, ඔයාට මතකද පර්සියාව කියල රටක් තිබ්බ කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site