IMG-LOGO

අමාත්‍ය නාලකගේ කාර්යාලටය බිත්තර ප්‍රහාරයක්

(තිලකරත්න දිසානායක)

දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4) සවස ගමන් ගත් විරෝධතාකරුවන් පිරිසක් බණ්ඩාරවත්තේ පිහිටි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කළේය.

එම අවස්ථාවේ කාර්යාලය වසා තිබූ ආකාරයක් දක්නට ලැබුනු අතර ඒ අසල සිට උද්ඝෝෂකයන් විරෝධය පළ කරමින් සටන්පාඨ ප්‍රකාශ කිරීමේදී එක් පුවරුවක " වියත්මග ,ඔයත්මග ,මමත්මග, රටත්මග" යන පුවරුවක් ප්‍රදර්ශනය කෙරිණි.

අනතුරුව යක්කල නගරය දක්වා රථ වාහන සහ පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කොළඹ - මහනුවර මාර්ගය අද්දර උද්ඝෝෂණයෙහි නිරත වූ අතර ඊට මාර්ගයේ ධාවනය කෙරුනු වාහනවල නලා ශබ්ද කරමින් සහාය දැක්වූ ආකාරයක්ද දක්නට ලැබිණි.



අදහස් (2)

අමාත්‍ය නාලකගේ කාර්යාලටය බිත්තර ප්‍රහාරයක්

ජගත් ලියනගේ Monday, 04 April 2022 08:42 PM

බිත්තර prahara කරන්නේ අරය නේද ? අර කෝට්ටේ පැත්තේ කාර්යාලය තියන එක්කෙනා . ඒකත් වුණෙ ගම්පහ ම තමයි.

:       0       0

Lalith M Monday, 04 April 2022 09:39 PM

ශූර චෞරයෙක්.රක්ෂණ සංස්ථාව විනාශ කලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site