(ඉන්දිකා රාමනායක)
ඕපනායක ප්‍රදේශයේ පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඔපනායක පොලිසිය පවසයි.
සැකකරු පාසල් සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ වරින් වර වරින් වර මෙම අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත
මේ සම්බන්ධයෙන් දෙමාපියන් කළ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කර සැකකාර ගුරුවරයා සිය ජංගම දුරකථනයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමුතු පාඩමක් උගන්වන්න ගිය ගුරා අත්අඩංගුවට
චන්දන Saturday, 16 September 2023 06:45 PM
අන්තිමට ලංකාවේ ඉතිරි වෙන්නේ මේ වගේ ගුරුවරුන් පිරිසක්ද?