IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපරාධවලට සම්බන්ධ දෙදෙනෙක් ඩුබායි සිට කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාද සිදු කර පළාගොස්  ඩුබායි හි සැඟවී සිටි අපරාදකරුවන් බව කියන  දෙදෙනකු එරට දී අත්අඩංගුවට මීට සුළු මොහොතකට පෙර කටුනායක රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම සැකකරුවන් රැගෙන විත් ඇත.

අනුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නම ගිය අපරාධකරුවන් දෙදෙනකු මෙසේ රැගෙන විත් ඇත.

 



අදහස් (3)

අපරාධවලට සම්බන්ධ දෙදෙනෙක් ඩුබායි සිට කටුනායකට

suranjith Friday, 12 July 2024 10:48 AM

ඇතැම් රටවලින් අපරාධකරුවන්ට ලැබෙන රැකවරණය බරපතල ප්‍රශ්නයක්. ඔවුන් පිටුවහල් නොකිරීමට ඒ රටවල් වලට හේතු තිබෙයි නම් (මානව හිමිකම්, අපරාධකරුවන්ගේ අයිතිවාසිකම්, ජිවිත තර්ජන වැනි) එම රටට ගොස්, එම රටේ අධිකරණයක එම අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අපරාධකරුගේ මවු රටට බලය ලැබිය යුතුයි. ප්‍රංශයට ගොස් කන්ජිපානිට එරෙහිව ප්‍රංශ අධිකරණයේ නඩු පැවරීමට හිමිකම ශ්‍රීලංකාවට ලැබිය යුතුය.

:       0       26

යෝගා Friday, 12 July 2024 10:56 AM

කලුකෝට්කාරයෝ තොල කට තෙමනවා ඇති

:       0       21

dubai api Friday, 12 July 2024 11:13 AM

නිදහස් කොට රටවල යන්න සලස්වපු අය බලයේ ඉන්නකම් ඔවුන් අල්ලන්න බැහැ .උන් ඔක්කොම යාළුවො මල්ලි .ඔහොම යන් .ඔන්න ඕකයි තත්වේ

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site