
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඊට අනුමැතිය හිමිවූයේ කාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් අද (30) රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සිය නොබලා විදේශ සේවය සහ පරිපාලන සේවය වගේ විභාග පාස්කර ගන්නේ මොන කරුමයටද?
පෙර පරිදි වැඩ ඕවා... විදේශ තානාපති ධුරයන්ට සුදුසුකම් සහ විදේශ තානාපති කාර්යාල වල පලපුරුද්ද තියෙන අය ඕනෙනේ යවන්න ඔය තනතුරු වලට.
හරි හොඳයි, මේ මහත්තයා විදේශ සේවයේ පළපුරුදු නිලධාරියෙක් නේද? මගේ සුබ පැතුම්!