
(උපාලි ආනන්ද)
වෙසක් පොහොය නිමිති කර ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර විත්තිකාරුවකු නිදහස් කර හැරීමට ඉඩ සැළැස්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
එම චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට දැඩි ඇප කොන්දේසි මත ඉකුත් දා මුදා හැරියේය.
අනුරධපුර මහාධිකරණය හමුවේ පැවති එච්.සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්නට එසේ මුදාහැර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්ය නිවාඩු නොවෙයි, නඩු දිනේ එනකල් දඬුකඳේ ගහලා තියන්න ඕනේ…