
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශ කිහිපයක භුචලනයක් අද (16) පස්වරුවේ සිදුව තිබේ.
රික්ටර් මාපක 2.7 ප්‍රමාණයේ සුළු භුකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. අනුරාධපුර,පොතානේගම,02 කණුව හා ආලංකුලම යන ප්‍රදේශවල මෙම භු චලනය සිදුව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධර්මිෂ්ඨ පාලකයෝ ඉන්නකොට මහපොළවත් කම්පා වෙනවා