
(සුජිත් හේවාජුලිගේ)
අපනයන සංවර්ධන මණ්ඩලයේ වසර 25 සම්පූර්ණ කරන ලද සේවකයන් පිරිසකට 2023 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න වටිනා රන්කාසි රාජ්‍ය ව්‍්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වෙයි.
මේ තොරතුරු සඳහන් වන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 20 වැනිදා ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd