
(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මියයන අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා භාරදුන් පක්ෂයට හෝ පුද්ගලයාට එ් බව දැනුම් දීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994 ජනාධිපතිවරණය වෙලාවේ ගරු ගාමිණී දිසානායක මැතිතුමා වෙනුවට එතුමාගේ මැතිණිය ඉදිරිපත් වූ නිසා පූර්වාදර්ශයක්ද තියෙනවා...!
මැකෝගේ නෝනාව ආදේශ කරගත්තොත් නරකද?
මෙතැන පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙක් නොවේ මියගිය ඉල්ලියාස් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසා ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත්වූ අයෙක් එසේ නම් මියගිය ඉල්ලියාස් මහතා වෙනුවට නාමයෝජනා කළ අයට පුළුවන්ද පාර්ලිමේන්තුව නියෝජනය නොකළ කෙනෙක් නම් කරන්න ජනාධිපතිවරණයට මේ ගැටලුව මතු වෙනවා.. ඉල්ලියාස් මහතා වෙනුවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු නොමැති නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අයෙක් තමයි නාමයෝජනා කළ අයට ඉදිරිපත් කරන්න සිදුවෙන්නේ මේ ගැන නීතිමය තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කළයුතුයි...!