IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති


(ආරියදාස කොඩිතුවක්කු  සහ දිලීප් ජයසේකර)

 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන  සුචී ජාතික පාසල වෙත  පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් අද(06) පැමිණ සිටියහ.
 
හම්බන්තොට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර හා අජිත් රාජපක්ෂ යන මහත්වරුන් පැමිණ සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.



අදහස් (3)

අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති

viku Thursday, 06 August 2020 01:54 PM

ඕකේ රහ දන්නේ ඕකේ ජීවත්වෙන මිනිස්සු මිස, සම්බෝලයි, බතුයි අමාරුවෙන් කන අපිට තේරෙන් නෑ, 225 අලුතින් පත්වෙනකොට ජය තම තමන්ගේ පවුල් වලට මිස අපිට නොවෙයි. එක් කථාවක් ඊසොප් කියනවා උෟරෙක් ගමනක් යනකොට කූඩැල්ලෝ වලකට වැටිලා, නරියෙක් අහනවා ළඟට ඇවිත් කූඩැල්ලෝ ගලවන්නද කියලා... උෟරා ගොඩට ගන්නැතිව වලෙන්, උෟරා කියනවා ඕනි නැහැ කියලා, මොකට පරණ කූඩැල්ලෝ දැන් ලේ බීලා ඇතිවෙලා, අලුත් එවුන් එල්ලුනාම අලුතින්ම ලේ බොන්ඩ පටන් ගන්නවා. බලමුකෝ අලුත් 225 ගේම් එක. නිර්පාක්ෂිකයෙක් ඡන්දය නොදැමු ප්ලේටෝගේ ජනරජය කෘතිය කියෙව්වෙමි...

:       18       158

LIYANAGE Thursday, 06 August 2020 06:16 PM

සමගි ජනබලවේගය නොමැතිව TNA සහ සුළු පක්ෂවලට විරුද්ධ පක්ෂය වීමට අවස්ථාවක් ලබාදිය හැකිද? එවිට සමගි ජනබලවේගය පක්ෂයට මැතිවරණය සඳහාම පමණක් එක්වී ඇති එක්සත් ජාතික පක්ෂයට යළි පැමිණෙන්නට කැමති වර්තමාන නායකත්වය සමග ඉදිරියට යාමට හැකි සියලු දෙනා බොහෝවිට පක්ෂයට යළි එක්වනු ඇත.

:       0       0

විජිත් Friday, 07 August 2020 10:12 AM

ඇඟිලි ගනිනවා නොවෙයි.. ඇඟිලි ගැනෙනවා. හොරා කාපු මහජන මුදල් ගැනපු ඇඟිලිවලට නිවනක් නැහැ. හිතෙන් දෙවියන් යදිනවා. අනේ දෙවියනේ මේ පාරත් මාව හොල්මන් මන්දිරයට යවන්න. මම බාර හාර හොඳින් ඔප්පු කරන කෙනෙක්. ලොකු දුවටයි, පුතාටයි අලුතින් අක්කර 25 ක්වත් ගන්න ඕනෑ. එ් දෙන්නට අලුත් ගෙවල් ඕනෑලු.. නෝනාට අලුත් කාර් එකක් ඕනෑලු.. බැහැ කිව්වොත්.. ගෙදර වලි.. වෙලාවට සල්ලි ඉල්ලනවා. ට්‍රාන්ස්පොට්.. ඒ අයගේ දරුවොත් මගේනේ.. ඔවුන්ටත් මොනවා හරි යහපතක් කරන්න ඕනෑනේ.. අනේ දෙවියනේ මගේ මේ දුක බලලා හොඳ රිසල්ට් එකක් ලබාදෙන්න. ඡන්දෙ දිනපු ගමන් ඔය පැත්තේ ඇවිල්ලා යන්නම් හැත්ත බුරුත්ත පිටින්ම සී.යූ. සූන් දෙවියනේ...!!!

:       0       97

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 156 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site