(සුජිත් හේවාජුලිගේ )

තමා රාජ්‍ය අමාත්‍යධූරයක් බාරගන්නා බවට පැතිරෙන ආරංචිය අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා  පැවසීය.

ජාතික නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ   තමා කිසිසේත්ම පක්ෂයේ තීරණයට පටහැනිව  කටයුතු නොකරන බවද  ඔහු සඳහන් කළේය.