
(ජේ.ඒ.එල්. ජයසිංහ)
69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපේක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර පැවැති මැයි රැළියට සහභාගී වෙම්න් ඒ මහතා එසේ පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවකුට බැහැ මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔය කෑ ගහන රතු මහත්වරුන්ටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න අවශ්‍යමයි. වංචාව දූෂණ නාස්තිය පිටු දකින වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. විදේශ ණය ගෙන ඒවා යටිමඩි ගහල පවුල්වාදය පෝෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ.


2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘
Birty Monday, 01 May 2023 08:07 PM
ඉතින් හට් .උඹලා 2015 බලයට ආවෙත් හොරු අල්ලනවා කියලා නේද .අල්ලපු 1 හොරෙක් පෙන්නපන් පුළුවන්නම්
Bamunuarachchi Monday, 01 May 2023 10:04 PM
නුඹලාට ආණ්ඩු හදන්නත් බැහැ. නුඹලාට ආණ්ඩු හදන්න අපි දෙන්නෙත් නැහැ...
Manjula Tuesday, 02 May 2023 12:04 AM
හිටන් කියන්නෙ "පිස්සෙක්". බලයට කෑදරකම තිබ්බට මිඉනිස්සු හිටන්ට කැමති නැහැ. අනිව.
Bamunuarachchi Tuesday, 02 May 2023 11:28 AM
අපේ ඡන්දය නැතුව ඔහෙලාට බලයට එන්නත් බැහැ. අපි ඔහෙලට ඡන්දෙ දෙන්නෙත් නැහැ...
fairoos Tuesday, 02 May 2023 12:18 PM
නිවන් සුව...!
ganegoda Tuesday, 02 May 2023 02:18 PM
පවුල් බලය හෙළා දකිමු...!