(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ සැණින් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි මෙරටට ගෙන්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසයි.
තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් රට කාබනික පොහොර සඳහා යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් හෙතෙම සඳහන් කළේය.
අහිතකර විස පළිබෝධනාශක කිහිපයක්ම තහනම් කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව බවද අලවතුවල මහතා සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සියල්ලෝම දැක්කා පුවත් පත්වල තමන්ගේ නම වෙනසක් කරලා දැන්වීම පල කරලා තියෙනවා මෙයාද මන්ද ???
ජනතාවට රසායනික පොහොර යෙදූ කෑම කවලා ඕගොල්ලෝ කාබනික පොහොර යෙදූ එළවලු හොයනවා නේද? ඕගොල්ලෝ බලයට එන කාලේ වෙනකොට අපි කාබනික පොහොරවලට පුරුදු වෙලා ඉවරයි. ගජ මිතුරන්ට කියන්න රසායනික පොහොර බිස්නස් එක නවත්තලා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න කියලා.
ඒ කියන්නේ අලවතුවල අපිට වස විස ඇති අල කවනවා කියලද කියන්නේ. අනේ මන්දා, ලොක්කාගේ මොලේම තමයි තියෙන්නේ. ඇයි ඔයාලගේ ආන්ඩුවක් ආවත් ඒ එන්න සාමාන්‍යයෙන් තව අවුරුදු හතරක් වත් ඉන්න ඕන නේද. ඒ අතරේ මේ දැන් තියෙන බාල්දිය විසඳිලා රසායනික පොර අනවශ්‍ය තැනට ඇත්තටම රට ඇවිත් තිබුණොත් ආපහු රසායනික පෝර මොකටද? ඇයි ඒවා හදන සහ ගෙන්වන කොම්පැණි වලින් ගානක් එනවද? ලොක්කා වගේම මෝඩ කතා කියන්න තමයි දක්ෂ.
අපේ ආණ්ඩුවක් ? ඒ මොකක්ද මොන කල්පේ එන එකක්ද? අර සුළු ජාතිකයෝ මහා ජාතිය පාලනය කරන ආණ්ඩුවක්ද?
ඔයාලට ඡන්දේ තියෙන්නේ උතුරු නැගෙනහිර සහ කොළඹ විතරනේ.
මොලයක් නෙවෙයි, මේ වගේ....
කකුලෙන් අදින්න නම් නේද... මයේ අම්ම. ඕනේ බලේ විතරයි..... කිසිම ඉදිරි දැක්මක් නැති හැටි
මේ වගේ ගොන් වැඩ කරන්න ඡන්දේ දෙන මිනිස්සු ඉන්නේ කොහෙද.?
අනේ මෙහෙමත්....
රටට, ජනතාවට කරපු කෙනෙහෙලිකනම් වලට තමා ගිය පාර ගෙදර ඇරියේ... බඩු ගෙන්නන්න ආයිත් ඇවිල්ල ඉන්න එපායැ නේද?
හරක් කියන්නේ මේ අයට තමයි...
මෙහෙමත් කපටි, කෛරාටික කාලකන්නි මිනිස්සු...
රටට වස විෂ ගෙන්වන්න කියලා මෙයාලාට ඡන්දය දුන්නොත් ඒ මෙයාලගේ වරද නෙවෙයි. ඡන්දය දෙන අයගේ වරද... මෙවැනි පහත් සංකල්ප දිනවනවා නම් රටක් හැටියට කවදා ඉස්සරහට යා හැකි වෙයිද?
මේ ආණ්ඩුවේ අධ්‍යාපනය හරියට නැති දේශපාලකයින්ටත් එන්න ඉන්න අයටත්, විපක්ෂයේ අයටත් කියන්නේ දත්ත විද්‍යාව සහ විශ්ලේෂණය භාවිතා නොකොට ඔහේ මෙවැනි ප්‍රකාශ කරන්න එපා. කාබනික පොහොර භාවිතය ඉතා හොඳ පියවරක් වගේම කළ යුතුව තිබූ දෙයක්... ඒත් මේ වර්ග දෙකම වෙනස් හේතු නිසා කළමණාකරණය කොට භාවිතා කරන්න වෙනවා. දෙපැත්තේම කථා කළ, වගකිව යුත්තෝ තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කළා කියලා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.
ජාතික ප්‍රතිපත්ති ඕනෙ තැන්වලට අවස්ථාවාදී, කූට, දේශපාලන ගුග්ලි දැමීමෙන් ව්‍යාපාරිකයන් කීපදෙනෙක් සහ ඔවුන්ගෙන් යැපෙන දේශපාලුවන් ඇර, වෙන කිසිම කෙනෙකුට සෙතක් නෑ. ලෝකෙ ලොකුම වකුගඩු රෝහල් 100 ම ලංකාවේ හැදුවත් වැඩක් නෑ. මිනිස්සු ඒවාට ගොදුරුවෙන ක්‍රම නැති නොකර. අල, වතුවල තිබුණාට වැඩක් නෑ.., මැටි මොලවල තිබිලා.
පොළොන්නරුවට වගේම, කුරුණෑගලටත් අංග සම්පූර්ණ "වකුගඩු රෝහලක්" හදන්න දැන්ම පටන් ගත්තොත් හොඳයි....
කොහොම වුවද කෑම බීම හිඟ වෙනකොට වස නොවේ.. තණකොළ තමයි අපිට කන්න වෙන්නේ. ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ ඵහෙම කාබනික වලින්ම වෙන්න ඇති අල, පරිප්පු, කුළුබඩු, ළූණු වවන්නේ. සුරංගනා ලෝක මැව්වට අපි ඉන්නේ ලංකාවේ... අනික රසායනික පොහොර මතම යැපෙන එක ලොකුම මෝඩ වැඩක් බව ඇත්ත. මිශ්‍ර ක්‍රම තිබිය යුතුයි.
එජාප ප්‍රතිපත්තිය රට බල්ලට පවරලා ගොඩදාන ප්‍රතිපත්තියක් නෑ. කවදාවත් දිනන්න බෑ...
අපේ රටේ මිනිස්සු හැමදේම දේශපාලයට හරවගන්න තරම් මෝඩයි .දේශපාලකයෝ මෝඩ තීරණ ගන්නවා
වචන හරඹ වලට රැවටිලා මෙයාලාව පත්කරගන්න තරම් ජනතාවට මොලේ අමාරුවක් නැතුව ඇති. කොහොමත් මෙයාලා වැරදිලා හරි පත් කරපු හැම වෙලාවේම රට ආපස්සට යවන ඒකනෙ කලේ. ඒ්ක කාටවත් අමතක වෙන එකක් නැහැ. අද ඊයේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු ගැටයින් නම් රැවටෙයි...
ඉතාමත් වැදගත් අගය කළයුතු විද්‍යාත්මක තීරණයක්... පොළවේ පය නොගැසූ දිව්‍යලෝකවල ජීවත්වන්නන්ගේ තාත්වික නොවූ මතයකට අභියෝග කිරීම...
පොළවේ පයගැසුවන්ගේ මතයත් එයයි..
ජාතික ප්‍රතිපත්තියක් ලංකාවෙ නැ. කලකන්නි. ඔහොම හිතන උන්ගෙ ආණ්ඩුවලට වඩා යටත්විජිත හොදය. මේ ගොන්පාර්ට්වලට අහුවෙන්නෙ මෝඩයො විතරයි.