
(රෝෂන් තුෂාර , ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝට් 4 . 6 ක අයථා වත්කම් ඉප වූයේ යැයි පවසමින් අල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා ඇත්තන්ගේ වංචාවල එකතුව රටේ ණය බරින් කොටසක්. වැරදිකරු උනොත් දේපල තහනම් කරලා, රටේ ණය ගෙවන්න යොදාගන්න.
අර කෝච්චියේ වඩේ විකුණලා කෝටි 27 ඉපැයූ කෙනා අල්ලන්නේ කවදාද?
සැප ගත්ත නේ ඇති තරම්. අයුතු ලෙස හම්බ කරපු සල්ලි වලට වන්දි ගෙවන්න දැන්...