
අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම අනසර සංක්‍රමණිකයන් පිරිස යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි බව පැවැසෙයි. බෝට්ටුව ගිලී යෑමෙන් පසු මුහුදේ පාවෙමින් සිටි 9 දෙනකු බේරා ගැනීමට මොරිටානියා වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බේරාගත් පිරිස අතරේ පස් හැවිරිදි දැරියක් ද සිටින බව පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd