IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට

(අංජුල මහික වීරරත්න)

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති  අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය. 

අනුරාධපුරයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට

jagath Saturday, 13 July 2024 04:55 PM

රනිල් මහත්තයෝ මුලින්ම අනුරාධපුරයට යන්න. සුබපැතුම් ... ඉතා හොදයි....සට සට ගාලා දියුණු වෙනවා....

:       7       15

Pinjana Saturday, 13 July 2024 05:31 PM

අඩේ අප්පා පිට ලෝකෙක ඉඳලා 2022 " mr. Been -2"; ලංකාවේ පිනට ජනාධිපති වුණු "රනිල් de Alian" නේද මේ...? එයා මහ බැංකුවත් නංගලා ගනී සට ගාලා...

:       19       5

Sunanda Saturday, 13 July 2024 05:58 PM

මේ පැත්තේ ආවාට ස්තුතියි, හැබැයි අපේ ඡන්දේ ඔයාට නොවෙයි. දැන් ඔයා ගෙදර ගිහින් (සමහරවිට හිරේ ගිහින්) ජීවිතයේ ඉතිරිවෙලා තියෙන චූටි කාලේ ... බලයේ හිටපු කාලේ කරපු හොරකම්, මිනීමැරුම්... ගැන සිහිකරලා දානමාන කරන්න. හැබැයි ඔබ අවීචි මහා නරකාදියට කෙලින්ම ඇදගෙන යනවා. එහෙදී ඔයාගේ මාමා ජේ.ආර්ව කටු ඉඹුලේ එල්ලලා යටින් ගින්දර දමලා තියෙන හැටිත් දැකගන්න පුළුවන්. එහෙදි ඔබගේ මුල්ම දඬුවම කල්පයක් යනකම් අසූචි වලක ඔලුවෙන් සිට ගැනීමයි...

:       14       6

Ajith Monday, 15 July 2024 11:28 AM

මෝඩ ජෙප්පන් ඔබලාගේ දහවල් හීන තමයි... ඕවා උඹලා කවුද මෝඩ ජෙප්පෝ රනිල්ට අභියෝග කරන්න.

:       0       1

Chandima Sunday, 14 July 2024 05:37 PM

අනුරාධපුරේ නටබුන් ටිකත් සුද්දන්ට දෙන්න යන්නේ...! 

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site