IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අනුරාධපුර රෝහලේ වැඩ නවතී

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය විමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා පැවසිය.

පුද්ගලයකු විසින් තියුණු ආයුධයක් පෙන්වා මරණිය තර්ජනය කොට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිට ආපසු සිය නිල නිවසට යමින් සිටි අවිවාහක වෛද්‍යවරියකට ලිංගින හිංසනයක් සිදුකිරිමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරු අද දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් දැණුවත් කිරිම සදහා  අනුරාධපුර ශික්ෂණ රෝහලේදි මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.

 



අදහස් (7)

අනුරාධපුර රෝහලේ වැඩ නවතී

sanjeeva Tuesday, 11 March 2025 04:31 PM

රණවිරුවන්ට අත නොතබනු!!!

:       0       1

Kamal Koyrala Tuesday, 11 March 2025 04:53 PM

එවිට නීති පතා වෙඩි කන උන් වෙනුවෙන් මහජනතා මොන ස්ට්‍රයික් ද කරන්න ඕන

:       0       2

රම්බොඩ Tuesday, 11 March 2025 05:15 PM

වැරදිකරු සොයා ගැනීම දඬුවම් දීම කළ යුතුම දෙයක්. මෙවැනි අකටයුතුකම් නැවත කොහේවත් නොවන්නටත් වග බලාගත යුතුයි. එහි සැඟවුණු කතාවකුත් ඇති දැයි අපි නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් අනෙක් අසරණ රෝගීන් අපහසුවය පත් කිරීම කොතරම් සාධාරණදැයි සිතාගත නොහැක.

:       5       13

Nilantha Tuesday, 11 March 2025 05:36 PM

දොස්තරලා කරන අනෙක් වර්ජන ගැන නම් පැහැදීමක් ඇත්තෙම නැහැ ඒ මේ වර්ජනයට නම් අනෙකුත් රෝහලවලිනුත් සහයෝගයක් දෙනවානම් ඉතාමත් සාධාරණයි

:       8       13

හසක Tuesday, 11 March 2025 06:04 PM

එක මිනිහෙක්ගෙ ක්‍රියාවක් නිසා ඒකට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ගෙන් පලිගන්න එක උගත් යැයි කියාගන්න අය අනුමත කරනවා ඇති. ඔය වර්ජනේ කෑම පැයේදි, පෞද්ගලික සේවා වෙලාවෙදි කෙරුවනම් ජනතාවත් සහයෝගය දෙයි.

:       5       27

Asela Tuesday, 11 March 2025 09:17 PM

මේ රජයේ සේවකයින් හිතන්නේ ඔවුන් නීතියට ඉහළින් ඉන්නවා කියලද? දැන් චෝදනා එල්ල වී ඇති අපරාධය සිදුවී ඇති අතර පොලිසිය ඉක්මනින් ඒ පිළිබඳව විමර්ශනය කළ යුතුයි. මෙම විමර්ශනය ඉදිරියට ගෙන යාමට ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරන බව පෙනේ. අපි හිතුවේ මේ ඊනියා වෘත්තීය මැරයන් මිනිසුන් ප්‍රාණ ඇපයට ගැනීම මේ පාලනයත් සමඟ නතර වුණා කියලා.

:       9       15

Rata Perata Wednesday, 12 March 2025 01:19 PM

මොන කාලකන්නි ටිකක්ද මේ? මුන්ට වෛද්‍යවරු කියන්න බෑ මුන් හරියට මාෆියා කාරයෝ වගේ අනිත් එක මුන් හිතාගෙන් ඉන්නේ මුන් ඉන්නේ රටේ අනිත් ජනතාවට වැඩිය උඩින් කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site