
(උපුල් හේරත්)
අනුරාධපුර මාර්කටි පෙදෙසේ පිහිටි සිවි මහල් වෙළදසල් කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගින්න මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගන්නා බව පොලිසිය කියයි.
දැඩි පෑවිල්ල නිසා ගින්න පැතිරීම වේගත් බවත් එක් කඩකාමරය ඇති වූ ගින්න අසළ තිබුණු තවත් වෙළඳසැල් කිහිපයක පැතිර ගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd