
(ආනන්ද ඉ ජයකොඩි, තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා කලගෙඩිහේන ග්ලාස් ගොව් සමුළු ශාලාවට පැමිණෙමින් සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බිත්තර හා ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන මැර කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පිරිසක් විසින් අල්ලා බාර දුන් බව නිට්ටඹුව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේ පැන ගිය බව කියන අනෙක් මැර පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද කීය.
මෙම ගල් ප්‍රහාරයෙන් සමුළුවට සහභාගි වීම සඳහා පැමිණ සිටි අයකුද තුවාල ලබා රෝහල් ගත කළ බවද එම පිරිස පැවසූහ.ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා වටා ජනතාව එක්රැස් වෙනවා බලාගෙන. ඉන්ඩ බැරි කාලකන්නි පාහර,ඉරිසියාකාර,කුහයින්ගේ වැඩක්..මේ දේවල් වලින් සිද්ද වෙන්නේ ජනතාව වැඩි වැඩියෙන් ජනබල වේගයට ඇදීයාමයි .
කැකිල්ලේ රජාගේ කාලෙත් රැස්වීම් වලට කරපුවා අපිට අමතක නැහැ. මහා ලොකු වීරකමක් කෙරුවා කියලා උන් හිතාගෙන ඇති. අල්ලගත්තු එවුන්ගෙ අතපය හතර කඩලා දාන්ඩ එකෙක් හිටියේ නැහැනේ .එහෙම උනානම් ,ඇත්ත දැනගන්ඩ තිබුනා .
ශ්‍රීමත් ප්‍රේමදාස යුගය එන්නවගේ.
මාරයින් ගල් ගැහුවට ජනතාව වෙලාවට කෙටේරිය ගහයි.. අවංකව රට පාලනය කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා... ජයවේවා...!
හොඳටම බය වෙලාද කොහේද?
රජය අනුරට බයයි.
බිත්තරයකින් ගහන්න හිතුණා නම් සහෝදරයින්ම වෙන්න ඕනෑ...
හොරු හොඳටම කලබල වෙලා...
මේ වගේ වැඩවලින් වෙන්නේ බොල්චරිත පිම්බෙන එකයි.
කොහොමද සේන මහත්තයාගේ අනාවැකිය? කිව්වාට පස්සේ බයවෙච්චි තරම... අනාවැකිය නැතත් 69 කාණ්ඩයේ වැඩිම පිරිසක් ඊළඟ ජනාධිපතිවරණයේදී අනුරට කියලා ජනතා අදහස්වලින් පැහැදිලි වෙනවා.. ඔහොම යමු.
ජේවීපී එකට රජයක් පිහිටුවීමට සියළුදෙනා සහයෝගයෙන් කටයුතු කරාවිද,එසේ උවහොත්,ඔවුන් සාර්ථක පාලනයක් ඇතිකිරීමට සමත් වේවිද කියලා අප දන්නේ නැහැ.ඒ කෙසේ වෙතත්,පෙරදී කුමක් කළත්,ඔවුන් වර්තමානයේ කරනා ජනතා මෙහෙවර අතිශයින්ම විශිෂ්ඨය.හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව සැබෑ ලෙස හඬ නගනා ඔවුන්ව මැර බලය යොදවා මෙල්ල කිරීමට වෙර දරන්නේ නම් එය රටට ජනතාවට සිදුවන යහපතක් නම් නොවේ.
ජාතික වැදිබණ පිරිසට මිනිස්සු කැමති නෑ.
කුණු බිත්තර හා ගල් ගහපල්ලා පොහොට්ටුවේ මහ එකා ඉඳලා පොහොට්ටුවේ කාලකණ්නි හැත්ත ඔක්කෝටම. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින සියලුම දෙනා අප ආරක්ෂා කර ගත යුතුයි. ජාතික ජන බලවේගය, ජේවීපිය තමයි එකම විසඳුම... ජාතික ජන බලවේගය, ජේවීපියට ජයවේවා..!
සර්ගේ තවත් වැඩක්... ඒකත් ඇනගෙන ඉවරයි...!
මෝඩ පොහොට්ටුවෝ... ස' ගේ මොළේමයි මේ අයටත් තියෙන්නේ... අන්දරේ වගේමයි වැඩ කරන්නේ...!
හිටපු ත්රස්තවාදියෙක්ට කුණු බිත්තරයක් වැදුණාම ලොකු දෙයක් විදිහට සලකයිද?
වෙනත් පක්ෂයක රැළියකට වුණා නම් අම්මගෙන් බීපු කිරි කටින් එන්න ගහලා.. දැක්කා නේද අල්ලගත්තු දෙන්නා ඉන්න අපූරුව...?
ආ හලෝ මතකද 2020 චදේ කාලේ ජෙප්පන්ගේ රැස්වීමක් බලපු කෙනෙක් ප්‍රශ්න අහලා ඒ මනුස්සයාට ගහපු හැටි? පත්තරේ ටීවී නාලිකාවල පල උනා. ප්‍රස්නයක් අහලා එහෙම ගැසුවානම් අපි ඔහෙලට ගහන්න ඕනේ අසුචි වලින්.