(ආරියරත්න රණබාහු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹදී අද පැවසීය.
නව ලිබරල් වාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර මහතා බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි ද වීරවංශ මහතා කීය.
දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව යැයිද හෙතෙම පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නෙළීමට යෝජිත තෙල් නළය මෙරට බලශක්තිය සුරකින තෙල් නරයක් බවට පත් නොවන බව කී ඒ මහතා එය බලශක්ති පරාධීනත්වයක් බවට පත්විය හැකි බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනිං පැනලා ගිය එකාට කොහොමත් ඒ ගැන කියන්න පුළුවන්... මෙයා කියන කියන ඒවා දාන අයටත් පිස්සු, බලන අපිටත් පිස්සු...
ඉරිසියාවෙන් පුපුරනවා වගේ...!
අනේ විමලෝ... නිකන් කහින්නේ නැතිව ඉන්න.
මෙයා කවද්ද හරි දෙයක් හරි විදිහට දකින්නේ? තමුන්ගේ හොරකම්, වන්චා, දූෂණ නොපෙනුණාට කයිවාරුව නම් බටහිර කුමන්ත්‍රණ සහ අනුන්ට දොස්කීම. වාචාල කටින් කියපුවා අපි නොදන්නවා නෙවෙයි...
මෙයා මේ විදිහට කෑ ගහනවා කියන්නේ, බය වෙන්න දෙයක් නෑ. ගිවිසුමේ අපිට ලොකුවට නරක දේවල් තියෙන්න විදිහක් නෑ.
මේවා LTTE ඩයස්පෝරා අයගේ ඉල්ලීම් ජෙප්පෝ වැඩ කරන්නේ පල්ලියටයි, LTTE ඩයස්පෝරා අයටයි…මව්බිම නැතිනම් මරණය කියපු අය.
කෙරවලපිටියේ LNG බලාගාරයට LNG නැතිව නිකන් තියෙන බවත් තේරුම් ගන්න ඉන්දියාවෙන් හෝ ගෑස් අරගෙන විදුලිය නිපදවුවොත් නරකද?
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හින්දා මට ලෙමන් පෆ් බඩගිනියි. ඒව දුන්නැත්තං මම අයිඩෙන්ටි කාඩ් දෙකක් හදාගන්නවා...!
අනේ විමලෝ. ජා.ජ.වේ. යේ හිටියා නම් අද අගමැති. හොඳ වැඩේ රාජපක්ෂලාගේ තටු ලෙවකන්න ගියාට...
76 වසරක් මාරුවෙන් මාරුවට රටම හොරාකාලා විනාශ කරපු දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී නායකයෝ, ජනතාවට යහපතක් අකුල් හෙළන කුහකයින්ට මොනවා කියන්න බැරිද?
ඔය කියන ගිවිසුම්වලින් ලංකාවට හානියක් නෑ. නිකම් කට තිබුණාට විකාර කියවන්න එපා. අසල්වැසියා සමග සාමයෙන් සමගියෙන් සිටීම ඥාණාන්විතයි...
මේ වගේ අපතයින්ට තවම ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි?
ඔබලාට කොන්ද නමන් හිටියානේ කල්පගාණක්. ඉන්දියාවට රූකඩයක් වෙන්නේ ඔබලා. නාකිමයිනාත් එක්ක එකතුවෙලා බෝම්බ පිපිරුවා. මතකද? නාකිමයිනා දිනවන්න ජාතිබේද අවුස්සපු නූගතා. පාසල් ගියේ නැත්නම්... මේ අනුන්කියන දේවල් අහගෙන තමයි උගත්කම පෙන්වන්න යන්නේ... අද පාර්ලිමෙන්තුවේ හිටියා නම් මෙයාට පෙන්වන්න වෙන්නේ රිපෝට් එක. තව බේබිලාත් ඉන්නවා. රිපෝට් පෙන්වන්න වෙන එකට. දැන් හොරා කන්න නැහැ.. සවාරි යන්න නැහැ ඔළු දෙකෙන්. කට්ටිය හඳහන් බලන්න ඉන්දියාවට ගියේ සේරටම එක දවසේ ස්වීප් ඇදුණා. ගෙදර ගිහින් උසාවි යන්න. මතක් වෙනකොටත් ආසයි. රට බාරයි අනුර කුමාරට...
අපේ ගමේ උදවිය නම් කියන්නේ අසුචී අනුභව කරනු සූකර කියලා...
මේයා කියන දේවල් කවුද ගණන් ගන්නේ?
වඳ කොත්තු...