(රංජන් කස්තුරි)
ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවන් අද (01) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කෙරිණි.
ජාතික ජනබල ව්‍යාපාරය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන හෙයින් එම පක්ෂයට ජනාධිපතිවරණයේදී තරග කිරීම සඳහා මැතිවරණ කොමිසම පිළිගන්නා ලංඡනයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.
මේ අතර සමන්සිරි හේරත් විජිත කුමාර කීර්ති රත්න සහ අනුරුද්ධ පොල්ගම්පල යන මහත්වරුන් ද ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා අද මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ පලයන්... කී දෙනෙක් තරග කරනවද? ගිනස් වාර්තාවක්ද?
එජාපය එකත් එක්ක ඉල්ලුවා නම් හරිනේ... රට කාපු සෙට් එකක්...
මගෙ හිතේ සජිත් මහත්තයාම මේ කවුරු හරි අතේ ඇප මුදල එවන්න ඇති...
මැතිවරණ කොමිසම අනුර කුමාරගේ පක්ෂය නොපිලිගත්තා වගේම ඡන්දදායකයනුත් ඔහුගේ ජනාධිපති සිහිනයත් නොපිලිගන්නවා ඇත ! පව් අනේ, ඇපත් රාජසන්තක වේවි ! අසරණ, දුප්පත් වැඩකරන ජනතාව තවත් උගුලක ......
ජයවේවා ආදරණීය අනුර සහෝදරයා. මේ පුණ්යභූමියට පැහැබර අනාගතයක් උදාකරන්නට හැකි අපේක්ෂාවේ අපේක්ෂකයා ඔබයි.
මව්බිමේ හෙට දවස ඔබයි. අපේ දරුපරපුරට යහපත් අනාගතයක් වෙනුවෙන් අපේ එකම බලාපොරොත්තුව ඔබයි.
අනුර කුමාර දිසානායක සොයුරාට ජයවේවා. ජාතික ජනබල ව්‍යාපාරයට ජයවේවා. ජවිපෙට ජයවේවා. මාතෘභූමියට ජයවේවා.
සුවර්, ඇප නැහැ මෙතුමාට
අපරාදෙ සල්ලි...
ඇප තියන හැමෝම දිනන්නේද නැත. එහෙත් ඒ බව දැන දැනම සමහරු ආසාවට ඇප තියති.
අපොයි සල්ලි !!!
අපේක්ෂාවේ අපේක්ෂකයා ආදරණීය අනුර කුමාර සහෝදරයාට ජය වේවා!