IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනියම් බිරිය මරා සැඟවෙන්න බැරි වේ

(එම්.සුසිල් පියන්ත)

බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන පුද්ගලයා අද (2) අලුයම කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම මුර සංචාර රාජකාරි නිරතව සිටි නිළධාරින් කන්ඩායමක් විසින් සැකකරු බීමතින් සිටීම නිසා සැකපිට ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනය අනාවරණයවූ බවද පොලීසිය කියයි.

සැකකරු බියගම නිදහස් වෙළද කලාපයේ සේවය කරන අංක  මදුෂිකා පියංගලී නමැත්තියක ,  බියගම කර්මාන්ත කලාපයේ කුලි පදනම මත ගෙවන ලද නිවසක කාමරයක් තුළදි වයරයකින් ගෙල සිර කර ඝාතනය කර පැමිණ ඇති බවට ප්‍රශ්න කිරිමේදි අනාවරණය වූ බවද පොලීසිය කියයි.

 

 



අදහස් (0)

අනියම් බිරිය මරා සැඟවෙන්න බැරි වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site