





දේශීය නර්තන සම්ප්‍රදාය සුරකිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරණු ලබන "අනඳ ප්‍රතිභා" 2018 සංස්කෘතික නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති  එස්.එම් කීර්තිරත්න මහතාගේ  මගපෙන්වීම හා උපදෙස් මත එම විද්‍යාලයේ සිසු පිරිස සහ නර්තන කවය  එක්ව 09  වන වරටත්  සංවිධානය කළ මෙම ප්‍රසංගය කලාශූරී රවිබන්දු   විද්‍යාපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත්
disa Friday, 28 December 2018 10:32 PM
අති විශිෂ්ටයි පුතාලා...
Uditha - London Sunday, 30 December 2018 04:23 AM
මේ විදුහලේ හිටපු විද්‍යාරත්න ප්‍රනාන්දු ගුරුපියාණන් ආදරෙන් සිහිපත් කරන්න ඕනෑ.. නොසිතු මොහොතක ඔහු අප අතරින් සදහටම සමුගත්තේ ආනන්ද විදුහලේ පහතරට නර්තන ගුරුවරයා ලෙස සේවය කරමින් සිටින විට... ඔහු යටතේ නර්තනය හැදෑරු දක්ෂම ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මම.. අනඳ ප්‍රතිභා වෙනුවෙන් විද්‍යාරත්න ගුරුපියාණන් සිහි කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා..!!!
sandy123 Monday, 31 December 2018 04:52 AM
මෙම "අනඳ ප්‍රතිභා" සංස්කෘතික නර්තන ප්‍රසංගය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවැසි ශක්තිය සහ මග පෙන්වීම නොඅඩුව ලැබීමට මම හිත සිතින් ප්‍රර්ථනා කරමි.
සෙන්ජී Monday, 31 December 2018 06:14 AM
ආනන්දයීයයි, ඔබ ආනන්දනීයයී