
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කළ විරෝධතාවට කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
මෙම විරෝධය කොළඹ කොටුවේ දී පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය ස්ථානය වෙනස් කරමින් කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී පැවැත්විණි.
(ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරදර කාරී හැත්ත සෑන්ඩ් බ්ලාස්ට් කරන්න.
එනවා කනවා යනවා .ඒකත් කමක් නෑ මේ සිවුරු දාගත්තු කට්ටිය දැක්කම නම් සසර කලකිරෙනවා
මකුණන්ව මර්ධනය කරල දාන්න ඔනෙ.
ජනමතයක් නැති කෙනා සියළුම ජනතාවට වෛර කරනවා. ඔහොම යමල්ලා...
මුන් මහා කාලකන්ණි පිරිසක්. වී වී ඇතුලේ පවත්වාගෙන යන මාෆියාව මහා සමාජ ඇතුලෙත් පවත්වාගෙන යන්නයි දැන් හදන්නේ. හැමදාම මුන්ට ඕන වුනේ සුළුතරය කියන විදියට බහුතර හසුරවන්නයි. අපේ රටට ඉදිරි ගමනක් නැතිවෙන්න මෙන්නමේ අසහන කාරයොත් හේතුවෙනවා. හැම මගුලකටම උද්ගෝෂණ කරනවා. ඕක ඇතුලේ සිවුරු පොරොවාගත්තු තක්කඩි ටිකකුත් ඉන්නවා . ගිහියන්නට වඩා දිගට රැවුල් හා කොන්ඩ වවාගෙන ඉන්න මුන්ටත් බුවල්ලෙන් ගහන්න ඕන . මුන් කොහොමද සමාජයට ධර්මය දේශනාකරන්නේ ? උසස්පෙළට වඩා ඉහල සුදුසුකමක් මුන්ට නැතිඋනාට කතාකරන්නේ හරියට අයින්ස්ටයින්ටත් උගන්නපු අවුන් වගෙයි. මුන්ගේ තියෙන්නේ තනිකරම තමන්ට වඩා හොඳින් ඉන්න එක ගැන ඉරිසියාව පමණයි. මුන්ට කරන්න ඕනේ කිතුල් ඇට මිශ්‍ර කරපු වතුර ගහල පන්නන එකයි. මුන් ඔය ව්‍යාජ බලයක් තමයි මවල තියෙන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා . ඕකුන්ට ඉන්නේ ඔය හැමදාම ඇවිත් වතුර නැගෙන යන දෙතුන් දහස් විතරයි. මේ සමාජ මාධ්‍ය ජාල හරහා උන් හදන්නේ අර මුදලිගේ කියන කබ්බව ෆෝම් කරන්නයි.
මොන කඳුළු ගෑස් ජල ප්‍රහාරද? ජලය වෙනුවට වැලි ගහල ඕකුන්ව සෑන්ඩ් බ්ලාස්ට් කරන්න..