
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මීටර් 43 ක් වන මාර්ගය නොවැම්බර් මස 15 වැනිදා විවෘත කිරීමට නියමිතය.
අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට සේවක පිරිස් දිවා රෑ දෙකේම කටයුතු කරන අයුරු එහි සංචාරය කළ අපට දැක ගත හැකි විය.
මෙම මාර්ගය විවෘත කිරීමත් සමග ඉතා සුළු වේලාවකින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ හැකියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි ගාණෙන් කුරුණගල යන්න නෙමෙයි... අවුරුදු තිස් ගාණක් ඇදගෙන එන ගුරු ප්‍රශ්නේ විසඳන්න.. ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේ විසඳන්න. කුරුණෑගලට විනාඩි ගාණෙන් ගිහිල්ලා අල හිටවන්නද?
වැඩිම ට්‍රැෆික් තියෙන්නේ මීරිගමට යනකං... ඉතා ඉක්මණින් ඒ ටික ඉවර කරන්න...
මීට කලින් කීපවතාවක්ම විවෘත කරනවා කියලා විවෘත කරේ නෑ. මේ සැරෙත් එහෙම වේවිද දන්නේ නෑ. පුළුවන් නම් හරියටම විවෘත කරන දවස ගැන හොයලා නිව්ස් එකක් දාන්න...
යහපාලනයේ වැඩ මේ පාලනයේ පුරසාරමේ..! දන්නෝ දනී...