(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් අයකැමි නිලධාරීන් 15 දෙනකුට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බැවින් අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර කිතු කිරීම නතර කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගමනාන්තය දක්වා ගොස් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව අන්තර් හුවමාරුවෙන් පැමිණි බවට දැනුවත් කරන ලෙස කොට්ටාව අන්තර් හුමාරු මධ්‍යස්ථානයේ දැන්වීම් පුවරු සවිකර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd