IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අධිවේගී මාර්ගවල රියදුරන්ට පණිවිඩයක්



(සුජිත් හේවාජුලිගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි  අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස   අනතුරු වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් මෙලෙස ඉල්ලීම් කෙරේ.

එසේම අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගැනීම හෝ අල්ලාප සල්ලාපයේ යෙදීම  වැනි කටයුතු වලින්  සම්පූර්ණයෙන්ම  වළකින ලෙසද මාර්ග අධ්‍යක්ෂවරයා ඉල්ලීම් කරයි. අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද  ඉල්ලා සිටි.



අදහස් (2)

අධිවේගී මාර්ගවල රියදුරන්ට පණිවිඩයක්

ජයනාත් Monday, 14 April 2025 12:47 PM

අපි 90 විතර යනකොට ප්‍රයිවට් බස් හෝන් ගහගෙන සිං ගාලා ඉස්සර කරනවා. කවුරු හරි දැකලා තියෙනවද මගී ප්‍රවාහන බස් වේග සීමා ඉක්මවා ගිහිල්ලා අල්ලා තියෙනවා..?

:       0       0

Kamal Koyrala Tuesday, 15 April 2025 11:11 AM

දැනුම් දීම් නොවේ... මාර්ග සංඥා පුවරු සහ අවුරුදු ආදායම සරු නිසා CCTV මොනිටරින් සිස්ටම් හෝ කැමරා පද්ධති සකස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 639 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site