IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක්

(රන්ජන් කස්තුරි)

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමැතිවරයා කීය. මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සදහා සුදුස්සන් පත්කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

 



අදහස් (3)

අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක්

sampath Monday, 26 December 2022 10:39 PM

අධ්‍යාපනයේ පරිපාලනයක් කරන තරම් දෙයක් නැහැ

:       2       2

චන්දන Tuesday, 27 December 2022 12:14 PM

අධ්‍යාපන පරිපාලන සේවයට විවෘත තරග විභාගයෙන් බඳවා ගත් අයගෙන් 95%ම ෆේල් . එයාල අධ්‍යාපන පද්ධතිය විනාශ කරනව. දිවයිනේ ඉහළ ම පෙලේ කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල පාසල් 3ක් දැනටමත් විනාශ කරල ඉවරයි . එ නිසා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ දී ගුරුවරු අතරින් විතරක්ම බඳවා ගන්න . පරිපාලන සේවා වල ඉන්න ඕන ඒ ක්ෂෙත්‍රයේ ප්‍රායෝගික අවබෝධයක් ඇති අය.

:       0       1

ජී.බී.නිරෝෂා සඳමාලි Tuesday, 27 December 2022 07:23 PM

අධ්‍යාපන පරිපාලනය සඳහා ගොඩක් නිලධාරීන් අවශ්‍ය නෑ. වැඩ නැතිව නිකන් ඉන්න අය ඕනෑතරම් ඉන්නවා. තියෙන සම්පත් ඇති. වැඩ බෙදාදීමේදී ඇතිවන ගැටලු නිසා තමයි නිලධාරීන් මදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site