
(සුජිත් හේවාජුලිගේ)
අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයට අදාළ ආයතනවල පුරප්පාඩු හය දහසක් පමණ පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු දෙදහසකට ආසන්න ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මෙම පුරප්පාඩු පිරවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත නිලධාරීන්ගෙන් කොච්චර තව ඕනෑද? කියලා අහලා පුරප්පාඩු කියලා රාජ්‍ය සේවකයින් පුරවන පැරැණි ක්‍රමය අතහැර දමන්නට මාලිමා ආණ්ඩුවත් සූදානම් නැති බව පැහැදිලියි. මේ විදියට මේ රට අඟලක්වත් ඉදිරියට යන්නේ නෑ...! කරුණාකර හැමෝම අනවශ්‍ය වැඩ නවත්වා අලුත් විදියකට සරලව ඉක්මනින් වැඩ කරන සංස්කෘතික් ගොඩ නැගීමට උත්සාහ කරමු...!
අර ජනාධිපතිතුමා සඳහන් කල අල්ලස් පොකුරක ලොකු පුරුකක් මේ, ජතතාව අසරණ කරමින් අල්ලස් අරන් හම්බු කරපු විශාල ධනයක් මොහු සතුව තිබෙනවා.. මොහු හැදුවේ මොහුගේ ධනය බලය පාවිච්චි කරලා, ගරු අධිකරණය සැහැල්ලුවට ලක් කරන්න. නමුත් ගරු අධිකරණයේ විනිසුරුවරු මොහු ඉදිරියේ දෙකට නැමෙන්නේ නැතුව හොඳ තීන්දු කීපයක් ගත්තා.. අධිකරණය එම තීන්දු ගත්තේ නැතිනම් අදත් ලක්ෂ ගානක් ඉන්නවා පාස්පෝර්ට් පෝලිම් වල, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ගරු අධිකරණයට මගේ ප්‍රණාමය, මොන හේතුවකටවත් මොහුට ඇප නම් දෙන්න එපා. ඇප දුන්නු ගමන් මොහු රටින් පනිනවා. මොකද දැන් මොහුට විරුද්ධව හොර පාස්පෝර්ට් චෝදනා ගොනුවෙමින් පවතින බව මොහු දන්නවා. පාතාලය සහ ආගමන විගමන එකේ විශාල නිලධාරින් ප්‍රමාණයක් මොහුට උදවු කරනවා..