(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)
අමාත්‍ය මණ්ඩලයේ වත්මන් සංයුතිය පිළිබඳ වාර්තාවක් ලබන මැයි මස 4 වැනි දින ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ඉංජිනේරු රේණුක පෙරේරා මහතා විසින් අමාත්‍ය මන්ඩලයේ වත්මන සංයුතිය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දීය.
මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකරසහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd