(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් සේප්පුවක බහා තිබූ රුපියල් ලක්ෂ 23 ක ආසන්න මුදලක් අස්ථානගත වී ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රාජකාරි අවසන් කර අධිකරණය වසා දැමීමට පෙර සේප්පුව පරීක්ෂාකර බැලූ අවස්ථාවේ සේප්පු ව තුළ බහා තිබූ රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් අස්ථානගත වී ඇති බව දැකඇතැයිද පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි
මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය මාරවිල මූලස්ථාන පොලීසියට පොලීසියට පැමිණිලි කර ඇත
මෙම සේප්පුව භාරව නිලධාරියෙක් හා නිලධාරිනියක කටයුතු කරන බවත් රෙජිස්ට්‍රාර්වරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති
මොවුන් දෙදෙනා ද පොලීසියට කැඳවා මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ සේප්පුවට සුද්දයක්