(යොහාන් භාසුර)
රටතුළ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
රට පුරා ජලාශවල සහ ජලය රැදී ඇති බොහෝ ස්ථානවල කුරුල්ලන් ජලයේ බැස සිටින ආකාරය දැකගත හැකිය.
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ඇති පොකුණුවල කපුටන් ඇතුළු කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් ජලයේ බැස සිටි ආකාරය දැකගත හැකිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අධික රස්නය සතුන්ටත් දැනිලා