(රංජන් කස්තුරි)
අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බව අධ්‍යපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව ප්‍රථමයෙන් පළමු ශ්‍රේණියේ සිට 5වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කරන බවද එවැනි පාසල් 3884ක් තිබෙන බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස කීපයක සිටම වැඩ නොකර පඩි ගන්න අපි ඔයාගේ ඔය තීරණවල විරුද්ධයි. අපේ ඉල්ලීම් "ඔක්කොම දෙන්නම ඕනේ" නැත්නම් අපි වැඩට එන්නේ නැහැ
කරත්තෙ ඇදගෙනම එන්න
කවද්ද නැකත.?