මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි.

කොටුව දුම්රිය පොළේ පළමු හා දෙවැනි වේදිකා මෙලෙස ජලයෙන් යට වී තිබේ.          

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)