
නැගෙනහිර,මධ්‍යම,උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුර සහ වයඹ පළාත්වලත් වැසි වාර කීපයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතැම් ස්ථාවලට අලුයම් කාලයේ මීදුම් තත්වයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd