
බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව සුළං සහ අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd