(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,828 කි.
මෙය පසුගිය දිනවල වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව දෛනික ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමකි මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,44,130 ක් දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ආපහු මාර්තු මාසේ සෙල්ලම පටන් ගන්නද යන්නේ? අංක ගණිත විජ්ජාවන් පෙන්නලා කෝවිඩ් පාලනය කළා කියන්නේ නිකන් සියතින්ම ගෙල සිඳ ගන්නවා වගේ වැඩක්. මේ මැජික්වල අවසානය රට තව තවත් ආගාධයට තල්ලු වෙලා යන එක...
100%ක් විශ්වාසයි, සිදු කරන ලද පීසීආර් ප්‍රමාණය අඩු කිරීමක් මඟින් රෝගීන් අඩුවීමක් සිදු වී ඇත. සැබෑ තත්ත්වය ලබා දීමට/ ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, හමු වූ රෝගීන් සංඛ්‍යාව සහ එය පරීක්‍ෂණ කීයක ප්‍රතිඵල අනුව ඔවුන් හමුවූයේ ද යන්න ප්‍රකාශ කළ යුතුයි.
PCR පරීක්ෂණ 9000 ක් පමණයිද?
අඩු වෙලාද? අඩු කරලද? අන්තිමට එකතු කරන්න අමතක වුණා කියලා එකතු කරයි...
ඇන්ටිජන් පී සී ආර් නැතනම් නළලට අත තියලද ලෙඩ්ඩු හෙයෙන්නෙ? එහෙම හොයලද මේ අඩු උනා කියන්නෙ ?
කාවද මේ රවටන්න හදන්නේ. ආණ්ඩු හදන්න රැවටුන 69 ලක්ෂයෙනුත් සෑහෙන ප්‍රමාණයක් තමන් රැවටීමට ලක්වූ බව තේරුම් අරන් ඉන්නේ.
ආසාදිතයො ගාන කියද්දි ඒ දවසට අදාලව කරපු ඇන්ටිජන්, පි.සී.ආර් පරික්ෂණ ගණනත් කියන්න. එතකොට මිනිස්සුන්ට පුලුවන් ඇත්තටම ආසාදිතයො ගණන අඩු වෙලාද කියල දැනගන්න. කොරෝනා විතරක් නෙමේ අද ලංකාවෙ කිසිම සංඛ්‍යා ලේඛණයක් ගනන් ගන්නෙ නැති තත්ත්වයකට පත්වෙමින් එන්නෙ කියල සමහර විදෙස් රටවල අප රට ගැන වාර්ථා කරන සංඛ්‍යා ලේඛන දකිද්දි හිතෙනවා