
(අංජුල මහික වීරරත්න)
තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් නැවත ආරම්භ කර තිබේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවා තිබිණි.
අද (24) පෙරවරු සිට සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි නැවත ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් (වැ.බ) එම්. එස්. පී සූරියප්පෙරුම මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd