
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරායෙන් නිදහස් කෙරුණු ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අධිකරණයට යොමුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දීම නතර කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එම කන්ටේනර් වලට අදාල තොරතුරු ඇතුළත් රේගු සටහන්කරය ගැනීමට අධිකරණයට යොමුවන බවද ප්‍රකාශ කළේය.
මෙම කන්ටේනර් පිටුපස ලොකු හොරකමක් සිදුවී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අද කිසිවකු කතා නොකරන බව ජයසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිස්සු බල්ලාව බැදලා දාන්න මේ ආණ්ඩුවේ කාටවත් බැරිද ?
අනුන්ට ගහපු ලේබල් තමන්ගේ උන්ට වදිනකොට වහල්ලුන්ට තරහයි තමයි ආනන්ද.
ඔය විස්තර කවදාවත් ලැබෙන්නේ නැහැ, කොටිම කිව්වොත් මාධ්‍යවේදියොත් බයයි, ලොකු කුට්ටියක් ලැබුනා වෙන්නත් ඇති, කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ, බටලන්දක් ගැන බයක් සැකක නැතිව කතා කරද්දී මේ ගැන බය වෙන්නේ ඇයි? පැහැදිලිවම යමක් සඟවන්න උත්සාහ කරනවා
දයාසිරි, කට වහගෙන හිටියොත් හොඳයි. නැතිනම් ඔයාලාවත් ඇතුළට දායි මේ ඉන්න ගෝතයින් ටික...