(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.
ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින් ද, අඩු කළ බවත් අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 215 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 282 ක් සහ සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 269 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරනවිට සිය ගණන් වලින් අඩු කරන විට දහයෙන් දොළහෙන් අපි රැවටෙයි ඕවාට....
මේ විදිහට ඡන්දෙ ලං වෙනකොට සතොස දන්සලක් වෙන්නත් බැරි නෑ