ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි ජනතාව අද උදෑසන සිට අතව්‍යශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණ සිටියහ.
ඇතැම් නගර වෙළෙඳසැල් ජනාකීර්ණ වී තිබු අතර ඇතැම් ස්ථාන සාමාන්‍ය පරිදි විය.
බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදන් අනුගමනය කරනු දක්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා අනියුක්ත කර තිබිණි.
බදුල්ල නගරය
(ඡායාරූප - පාලිත ආරියවංශ)
නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)
අකුරණ නගරය
(ඡායාරූප - මොහොමඩ් ආසික්)
වැලිගම නගරය
(ඡායාරූප - තරංග ගුණරත්න)
වාරියපොල නගරය
(ඡායාරූප - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
අම්පාර නගරය
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව නගරය
(ඡායාරූප - ජවුෆර්ඛාන්)
ගාල්ල නගරය
(ඡායාරූප - ජී. ඩබ්. ප්‍රේමතිලක)
තලවකැලේ නගරය
(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරය
(ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
බළන්ගොඩ නගරය
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල
ලාල් Monday, 23 March 2020 02:28 PM
ගමේ සිල්ලර බඩු කඩේ වගේ බඩු විකිණීම හොඳයි වගේ. මුලින්ම ඇණවුම ගන්න, ඇණවුම් අංකයක් නිකුත් කරන්න, වෙනම ස්ථානයකින් නිකුත් කරන්න. ඇණවුම සූදානම් වනතුරු පාරිභෝගිකයින්ට පිටත රැඳී සිටිය හැකිය. එවිට ගනුදෙනුකරුවන් මිලදී නොගන්නා භාණ්ඩ ස්පර්ශ නොකරනුද ඇත. කාලයත් ඉතිරි කර ගත හැකිය. එකිනෙකා සමඟ තෙරපෙන්නෙත් නැහැ. මේ වෙනුවෙන් සේවකයන් වැඩියෙන් අවශ්‍ය විය හැකිය. නමුත් එයින් වෛරසයෙන් පාරිභෝගිකයින් බේරා ගත හැකි විය හැක. ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අන්තර්ජාල පහසුකම් ඇති බැවින්. ආරක්ෂිතම ක්‍රමය නම් අන්තර්ජාල මාර්ගගතව (order online) ඇණවුම් කිරීම සහ ඇණවුම සූදානම් වූ පසු එකතු කිරීමයි. සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලයට ඇඳිරි කාලය තුළ ඇණවුම් සූදානම් කළ හැකිය.