
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ.
එම පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සමුළුවකට සහභාගි වීම සඳහා අද (1) රාත්‍රී මෙරටින් පිටත්ව යෑමට නියමිත අතර ඒ මහතා මෙරට තුළ නොමැති කාලය කාලයේ සභාපති ධූරයට ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කාලේ පාඩමක් ඉගෙන වගේ. ඒ වෙලාවෙදි වැඩබලන්න කෙනෙක් පත් කළානම් අත හෝදගන්න තිබුණා හත්පොලේ ගාගන්නේ නැතිව. හත්පොලේ ගාගෙන ඉවර වුණායින් පස්සේ තමා මතක්වෙලා තියෙන්න් ව්‍යවස්ථාව ගැන.
පක්ෂයේ සභාපති සිරිසේන උන්නැහේ සමුලුවකට යනවිට වැඩබලන්න කෙනෙක් පත්කර තියෙනවා ඒත් පාස්කු ප්‍රහාරය වෙනවිට ජනාධිපති හැටියට විදේශ ගතවුනේ කිසිම පැවරීමක් නැතුව ඒකෙ විපාක රටට ලැබුනා ඉතින් මේකෙන් පේන්නෙ මයිත්‍රීපාල උන්නැහේට රටට වඩා වටින්නේ පක්ෂය කියලා නේද බුද්ධිමතුනි.