(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිට්රෝ සභාපතිතුමා, ගෑස් මිල රුපියල් දහස් ගණනින් වැඩිකර රුපියල් සිය ගණනකින් අඩු කිරීමට ඔය තරම් තටමන්නේ ඇයිදැයි නොතේරේ. පාරිභෝගික ජනතාව දරාගත නොහැකි ජීවන බරකින් සිටින බැවින් සහන සැලසීම විය යුතුයි...!