මහින්ද නිශ්ශංක
සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 20 කට සුර්ය බල විදුලි උත්පාදන නොමිලේ ලබාදිමට විදුලබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මෙම සුර්ය බල උත්පාදන දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගන්නා ලෙසත් එම සාම්පල ලබාදිම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගේමක්...
මටත් සෝලා සිස්ටම් එකක් සවි කරගන්න ඕනේ විස්තර එවන්න...
අනික් අයටත් දෙන්න. නොමිලේ ඔන නැහැ. අඩුම ගානෙ කොටස් වශයෙන් ගෙවන්න වත්... ටැක්ස් නැතිව...
ඇත්තටම වටිනා වැඩක්.... මෙතරම් හිරු එළිය තිබිලත් කිසිදු වටිනාකමක් වැඩක් නොමැතිව අපතේ යනවා. මේ නිවස්වල විදුලි බිලවත් අඩු කරගන්න හැකි වේවි .මෙවැනි හොද කටයුතු නිසා..
කරුණාකර නිවාසවල සූර්ය බල ව්‍යාපෘති වලට පාලන මිලක් නියම කරන්න. එහෙම නැත්නන් රජය මැදිහත් වෙන්න. දැන් මේව කරන සමාගම් 200% විතර ලාභයක් උපයනව. එකයි නිවාස වලට සූර්ය කෝශ සවි කිරීමෙන් ආර්තික වාසියක් ගන්න බැරි...
මේ වැඩෙත් සුදු අලියෙක්, මොකක් හරි ඉල්ලමක් පාදාගැනීමේ චේතනාවක්, බිස්නස් බැහැපු නිසා කපටි චීනුන් ඒ අයගේ මොකක් හරි කසිකබල් පැනල තොගයක් අපේ කරේ ගහන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්, ඔය සෝලා පැනල වල සම්පූර්ණ වියදම කවර් කරගන්න මේ මගින් ඉතිරි වෙන විදුලි යුනිට් ගණනින් පුලුවන්ද? බැහැ, මේ වියදමින් සුළු කොටසකින් පුළුවන් ඔය අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ ජාතික පද්ධතියෙන්ම විදුලිය දෙන්න, එත් අඩු ආදායම් ලාභීන් එයින් ඉතිරිකරගන්න මුදලින් දුප්පත්කම නැතිකරගන්න යොදවාවී කියල හිතුවොත් එයා වගේ බූරුවෙක් තවත් නැහැ, ඒ රුපියල් 500 ත් කසිප්පු වලට සිගරට් වලට වියදම් කරාවි, මේ දක්වාම අපේ ආණ්ඩු දුප්පත්කම නැතිකරගන්න කියල සහන සහනාධාර කප්පරක් දීලා තියෙනවා, එත් ඒවායින් රටේ ණයබර වැඩි වුනා මිසක දුප්පත්කම අඩු වුනේ නැහැ. මිනිස්සු හිඟන්නන් වගේ ආණ්ඩුවෙන් දෙන දේ දිහා බල බලා ඉන්නවා
ඔබතුමන්ගේ සූර්ය කෝෂ පැනල් එකක් මටත් ගන්න ඔනා... ගෙවීමෙ ක්‍රමයට හරි කමක් නැහැ...
මමත් කැමැතියි ඒකට