
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි
ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අද දින සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට අපගේ උණුසුම් සුබපැතුම්.
පූර්ව කුසල් ඇති ප්‍රසන්න මහත්මයෙක්.
පොලීසිය පොලිෂ් කරන්න පුළුවන් දැනුමැති, කටඇති, රුවැති නිළධාරියෙක්
පන පිහිටවලා කියන්න පුළුවන් කෙනෙක් තමා ඔය රස්සාවට සුදුසු
දේශපාලුවෝ මෙතුමාව එහෙටයි, මෙහෙටයි රිවස් කරනවා වගේ...